Cricket NewsEXCLUSIVERishie Bro

ඇයි අපි second inning බැට් කරන්න ගත්තේ ? – දැවෙන ප්‍රශ්නය ගැන ක්‍රිකට් රසිකයකුගෙ ඇසින්

රිෂී හිතන විදිහට ඒකට හේතු කිහිපයක් තියෙන්න් පුළුවන්… එකක් අද තුන්වෙනි දවස… හතරවෙනි , පස්වෙනි දවස් වලට යද්දි විකට් එක ස්පින් එකට හුගාක් වාසිසහගත වුනොත් බැරි වෙලා හරි අපිට හතරවෙනි ඉනිම බැට් කරන්න උනොත් අපිට හතරවෙනි ඉනිම බැට් කරන එක ලේසි නැ…

අනිත් එක අපි මේ තරගයට ආවේ වේග පන්දු යවන්නන් තුන්දෙනෙක් සහ එකම එක විශේෂ්ඥ දඟ පන්දු යවන්නෙක් එක්ක… ඉතිං අපේ වේග පන්දු යවන්නන්ට පොඩි රෙස්ට් එකක් දෙන්නත් හිතන්න ඇති….

අනිත් එක බංගලි ක්‍රීඩකයින්ට පන්දු යවන්න ආරාධනා කරලා එයාලව මහන්සි කරවලා හතරවෙනි ඉනිම අපි පන්දු යවන්න ගද්දි එතැනත් අපිට පොඩි Advantage එකක් තියෙයි.

ඔය මට හිතුන දේවල්….

දැනටමත් අපි ගහලා තියෙන ලකුණු ටික ගේමක් දෙන්න ඇති. ඉතිං දෙවෙනි ඉනිම අවුල් යද්දි අපරාදේ දෙවෙනි ඉනිම බැට් කරන්නේ නැතුව එයාලටම බැට් කරන්න දුන්නා නම් කියලා හිතෙන එකේ වැරැද්දක් නැ…
හැබැයි මේ ගත්ත තීරණයේ වැරැද්දකුත් නැ…

ආයෙමත් ඉක්මනින් ලකුණු 500+ ලීඩ් එකක් හදලා ස්කෝර් බෝර්ඩ් ප්‍රෙෂර් එකත් එක්ක එයාලට බැට් කරන්න දුන්නොත් අපිට දිනන්න ඒ හොදටම ඇති… ❤️

✍️ | Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
5
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button