Cricket GossipEXCLUSIVE

මුම්බායි ඉන්දියන්ස් අයිතිකරුගෙ වත්කම් අඩුවේ – “ආසීයාවෙ ලොකුම ධනපතියා” පට්ටමත් ගැලවේ.

Mukesh Ambani continues to be richest sports team owner in the world
මුම්බායි ඉන්දියන්ස් හිමිකරු වන අම්බානිගේ ( මුකේෂ් අම්බානි ) වත්කම් අභිබවා යාමවට අදානි සමාගමේ හිමිකරු වන ගෞතම් අදානි සමත් වී තිබෙනව.

ගෞතම් අදානිගේ , අදානි සමාගම පසුගිය දා ශ්‍රි ලංකාවෙ කොළඹ වරායෙ බටහිර පර්‍යන්තය සංවර්ධනයටද එක්වනු ලැබුවා. ඒ අනුව අදානි මේ වන විට ආසියාවෙ ධනවත්ම පුද්ගලයා වනවා.

Gautam Adani overtakes Mukesh Ambani to become richest man in Asia and 10th  in world

ඒ අනුව අදානිගෙ වත්කම ඩොලර් බිලියන 88.5 ක් වන අතර මුකේෂ් අම්බානිගෙ වත්කම ඩොලර් බිලියන 87.9 කි. ගෞතම් අදානිගෙ වත්කම මේ වසරේදි ඩොලර් බිලියන 12 න් ඉහල ගොස් ඇත.

MASSIVE MAYHEM! Rs 55,000-cr loss to Adani Group companies' stock investors  in just 1 hour due to 3 FPIs 'freeze' report | Zee Business

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button