Cricket GossipEXCLUSIVE
මුම්බායි ඉන්දියන්ස් අයිතිකරුගෙ වත්කම් අඩුවේ – “ආසීයාවෙ ලොකුම ධනපතියා” පට්ටමත් ගැලවේ.

මුම්බායි ඉන්දියන්ස් හිමිකරු වන අම්බානිගේ ( මුකේෂ් අම්බානි ) වත්කම් අභිබවා යාමවට අදානි සමාගමේ හිමිකරු වන ගෞතම් අදානි සමත් වී තිබෙනව.
ගෞතම් අදානිගේ , අදානි සමාගම පසුගිය දා ශ්‍රි ලංකාවෙ කොළඹ වරායෙ බටහිර පර්‍යන්තය සංවර්ධනයටද එක්වනු ලැබුවා. ඒ අනුව අදානි මේ වන විට ආසියාවෙ ධනවත්ම පුද්ගලයා වනවා.
ඒ අනුව අදානිගෙ වත්කම ඩොලර් බිලියන 88.5 ක් වන අතර මුකේෂ් අම්බානිගෙ වත්කම ඩොලර් බිලියන 87.9 කි. ගෞතම් අදානිගෙ වත්කම මේ වසරේදි ඩොලර් බිලියන 12 න් ඉහල ගොස් ඇත.