Cricket NewsEXCLUSIVESchool Cricket

නිල් මහ සටන ජය පැරදුමෙන් තොරව අවසන් වේ.

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 145 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය. කෙසේ වුවත් පළමු ඉනිමේ ජයක් ලැබූ සාන්ත තෝමසුවෝ එහිදී වැඩි ගෞරව දිනාගත්හ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7