Cricket NewsEXCLUSIVE

පළමු ඉණිමේ ශ්‍රී ලංකාවට දැඩි හිසරදයක් වූ Mushfiqur Rahim කසුන් රාජිත යොමු කළ පන්දුවක් හමුවේ පන්දුව කෙළින්ම කඩුල්ලෙ වැදී දැවී යයි.!

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලෝක ටෙස්ට් ශූරතාවලියට අනියුක්තව පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟයේ අවසන් සහ තීරණාත්මක දිනය අදයි.

අද දිනය ආරම්භ කරන විට දැඩි අගාධයක සිටි බංගලදේශය ශ්‍රී ලංකා පළමු ඉණිමට ලකුණු # පසුපසින් සිටි අතර ඒ වන විටත් කඩුලු 4ක් ඔවුන්ට අහිමි වී අවසන්ය.

අද තරඟයේ ජයග්‍රහණය කිරීමේ වැඩි ඉඩක් ශ්‍රී ලංකාවට පවතින අතර එය වඩාත් පහසු කරමින් බංගලදේශ ⁣පළමු ඉනිමේදි ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් වූ බංගලදේශ ක්‍රිඩක Mushfiqur Rahimව අද දිනයේ බංගලදේශ පළමු කඩුල්ල ලෙස දවා ගැනීමට කසුන් රාජිත සමත් වුනා.

ඒ බංගලදේශ දෙවන ඉණිමේ 5වන කඩුල්ල ලෙසයි. ඔහු දැවී යන විට පන්දු 39කට මුහුණ දී ලකුණු 23ක් රැස් කරගෙන සිටි අතර කසුන් රාජිත යොමු කළ පන්දුව කෙළින්ම කඩුල්ලෙ වැදී Mushfiqur Rahim දැවී ගියා.

Mushfiqur Rahim දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button