Cricket NewsEXCLUSIVE
විශ්ව ප්‍රනාන්දු එංගලන්ත YORKSHIRE ප්‍රාන්ත කණ්ඩායම සමඟින් එක්වෙයි !

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු මෙවර එංගලන්ත COUNTY තරඟාවලිය සඳහා YORKSHIRE ප්‍රාන්ත කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතවී තිබේ.
ඉකුත් තරඟවාරයේදීද ඔහු COUNTY CHAMPIONSHIP තරඟාවලියේදී DURHAM කණ්ඩායම නියෝජනය කලේය.
