Cricket NewsEXCLUSIVEInternational

මතීෂ පතිරණට ස්කෑන් පරීක්ෂණයක් – කුසල් මෙන්ඩ්ස් සුව අතට, තෙවැනි තරගයට සූදානම්.

මතීෂ පතිරණ ඔහුගෙ අතෙහි ඇති වූ යම් ගැටලුවක් හේතුවෙන් ස්කෑන් පරීක්ෂණයක් සදහා යොමු කර ඇති බව ඩේලි මිරර් පුවත්පත සදහන් කරයි.

මේ අතර පකිස්තාන තරගය අතරතුර උදරාබාධ සමඟ පොරබදමින් සිටි කුසල් මෙන්ඩිස් සම්පූර්ණයෙන්ම සුවය ලබා තුන්වැනි තරගය සඳහා තේරීමට සූදානමින් සිටී.

මෙන්ඩිස්ට අඟහරුවාදා තරගයේ සම්පූර්ණ දෙවන අර්ධයම අහිමි විය, ඔහුගේ ඉනිමෙන් පසු කැක්කුම සහ හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් ඔහු රෝහලට ගෙන යන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
2
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button