Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකාව ලෝක කුසලාන තරගාවලිය සදහා අද රාත්‍රියේ දිවයිනනෙන් පිටත් වීමට නියමිතයි – තවමත් නිල සංචිතය ප්‍රකාශයට පත්කර නොමැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත නමුත් ලෝක කුසලාන නිල සංචිතය තවමත් අභිරහසකින් වී ඇත.

එළැඹෙන ලෝක කුසලානය සඳහා වන සංචිතය මෙතෙක් ප්‍රකාශයට පත් නොකළේ මන්දැයි ප්‍රේක්ෂකයින්ද සමාජ මාධ්‍ය ඔස්සෙ ප්‍රශ්න කරමින් සිටිනවා.

15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය පහත ක්‍රීඩකයින් 17 දෙනාගෙන් නම් කිරීමට ඉඩ ඇත,

Dasun Shanaka (Capt), Pathum Nissanka, Kusal Janith Perera, Dimuth Karunaratne, Kusal Mendis, Charith Asalanka, Dhananjaya de Silva, Sadeera Samarawickrema, Wanindu Hasaranga, Maheesh Theekshana, Dunith Wellalage, Lahiru Kumara, Kasun Rajitha, Matheesha Pathirana, Dilshan Madushanka, Chamika Karunaratne, Dushan Hemantha

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button