Cricket NewsEXCLUSIVE

ඉන්දියාව, ඉන්දියාවේදීම පරාජය කිරීමේ අරමුණින් දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත් වෙයි.!

එළැඹෙන 2023 ජනවාරි 3 වනදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි-20 සහ එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩා කරන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මිට සුළු මොහොතකට පෙර පිටත්ව ගියා.

ඔවුන් ඊට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණි අතර එම අවස්ථාවේ ජයාරූප කිහිපයක් පහතින්

01

02

03

04

05

06

07

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button