Cricket NewsEXCLUSIVEInternational
ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායමේ පුහුණුකරුවන්ගේ වෙනස්කම් කිහිපයක් ?

ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායමේ පුහුණුකරුවන්ගේ වෙනස්වීම් කිහිපයක් ඉදිරියේදී සිදු වීමට නියමිත බවත් ඒ අනුව දේශීය පුහුණුකරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බවත් දසත ලංකා පුවත් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.
