Cricket NewsEXCLUSIVE

එංගලන්තයේ ඕවල් පිටිය වර්ණවත් කල ස්ටෝක්ස්ගේ විශිෂ්ඨ ශතකය එංගලන්ත වාර්ථා පොත් අලුත් කරයි ! ද්විත්ව ශතකය පෙනෙන මානයේදී ස්ටෝක්ස්ගේ ඉනිම ලකුණු 182 කට සීමා වෙයි !

එංගලන්ත එක්දින ඉතිහාසයේ පිතිකරුවෙකු ඉනිමක රැස් කල ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට අද බෙන් ස්ටෝක්ස් සමත් වූයේ තම උපන් බිම වූ නවසීලන්තයට එරෙහිව ලකුණු 182 ක් රැස් කරමින්.

එක්දින පිටියෙන් විශ්‍රාම ගෙන තිබූ ස්ටෝක්ස් යලිත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීමකට අනුව යලිත් එක්දින පිටියට පිවිසි පළමු තරඟාවලිය වන්නේ මෙයයි.

අද එංගලන්ත ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ බෙන් ස්ටෝක්ස් පන්දු 124 කදී ලකුණු 182 ක් රැස් කිරීමට සමත් වූ අතර ස්ටෝක්ස්ගේ ඉනිම තුල හතරේ පහර 15 ක් හා හයේ පහර 9 ක් අන්තර්ගත විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button