Cricket NewsEXCLUSIVEInternational

ඉන්දු – පකිස්ථාන ගැටුමෙ දෙවන දිනයටත් වර්ශාවෙන් බාධා වන ලකුණු

ඉන්දියාව සහ පකිස්තානය අතර ආසියානු කුසලාන තරගය ඉරිදා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අමතර දිනයක් ලෙස සඳුදා පැවැත්වීමට සිදු වන අතර ඊයේ ඉන්දියාව පන්දුවට පහර දුන්නේ පන්දුවාර 24.1ක් පමණි.

A fresh downpour, just when it looked like the game would restart, pushed the match into the reserve day, Pakistan vs India, Asia Cup Super Four, Colombo, September 10, 2023

නමුත් සදුදා දිනද දැඩි වර්ශාපතනයක් එල්ල විය හැකි බව කාලගුන වාර්තා සදහන් කරයි.

Accuweather ට අනුව, සදුදා එනම් අද දින වර්ෂාපතනයේ 92% ක සම්භාවිතාවක් සහ කොළඹ දිස්ත්‍රික්කයට සදුදා දිනයේ පැය හයක් දක්වා වර්ෂාපතනයක් ලැබිය හැකි බව පෙන්නුම් කෙරේ.

සඳුදා පස්වරුවේ සිට ගිගුරුම් සහිත වැසි ඇති වන බවට බීබීසී කාලගුණය ද අනාවැකි පළ කර ඇත.

Ruchira Palliyaguruge appears to be pointing out the problem areas on the ground to the Pakistan camp, Pakistan vs India, Asia Cup Super Four, Colombo, September 10, 2023

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7