Cricket NewsEXCLUSIVE

ලොව වේගවත්ම විස්සයි විස්ස ජාත්‍යන්තර ශතකය නැමීබියානු ක්‍රීඩක LOFTIE-EATON ගේ නමට !

අද පෙරවරුවේ නේපාලයත් නැමීබියානු කණ්ඩායමත් අතර පැවැති ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයක් අතරතුර ලොව වේගවත්ම විස්සයි විස්ස ශතකයේ වාර්ථාව අලුත් විය.

ඒ නැමිබියානු ක්‍රීඩක N.Loftie-Eaton ගේ පිත්තෙන්.මීට පෙර ලොව වේගවත්ම ශතකය නේපාල ක්‍රීඩක කුශාල් මල්ලාගේ නම ඉදිරියෙන් ලියැවී තිබූ අතර පන්දු 33 කදී ශතකය රැස් කරමින් Loftie-Eaton බිඳ දැමුවේ එම වාර්ථාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
5
+1
6
+1
4
+1
2
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7