Cricket NewsEXCLUSIVE

විචාරක අනාවැකි පවා බිඳ දමමින් කේන් විලියම්සන් ආබාධයෙන් පසු යලිත් එක්දින පිටියට ! ලෝක කුසලානය සඳහා විලියම්සන්ගේ සහභාගීත්වය තහවුරු කරයි !

නිමාව දුටු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී ආබාධයකට ලක්වූ නවසීලන්ත නායක කේන් විලියම්සන් හට ක්‍රීඩාවෙන් මඳක් ඉවතට ව සිටින්න සිදුවිය.

විලියම්සන්ගේ දනහිස ආශ්‍රිතව ඇතිවූ ආබාධය හේතුවෙන් ඔහුට වැඩි කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් බැහැරව සිටීමට සිදුවන බවත් ලෝක කුසාලන එක්දින තරඟාවලියත් අහිමිවනු ඇති බවට විචාරකයින් අනාවැකි පල කර සිටියා.

නමුත් ඊයේ නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කර සිටියේ පසු ගිය වර අනුශූරයින් වූ නවසීලන්ත පිලේ නායකයාට මෙවර ලෝක කුසලානය සඳහාද එක්වීමට හැකි බවයි.

එමෙන්ම ඔවුන් සංචිතය තුල විලියම්සන්ගේ ස්ථානයද තහවුරු කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7