Cricket NewsEXCLUSIVEInternational

වනිදු – මහීෂ් වෙනුවෙට දුනිත් හා අකිල ධනංජය අද තරඟයට.?

වනිඳු හසරංගට වළලුකර ආබාධයක් හේතුවෙන් අද තරගය අහිමි වන අතර ඔහු වෙනුවට දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද අකිල ධනංජයද අද තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button