Cricket NewsEXCLUSIVE

අන්තර් සමාජ තුන්දින තරඟාවලියේ ලකුණු ලාභීන් අතර පෙරමුණ ඇන්ජලෝ මැතිව්ස්ට-නම් දැරූ ක්‍රීඩකයින් අභිබවා යොවුන් ක්‍රීඩක ශෙවෝන් ඩැනියෙලුත් ඒ අසලටම !

මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ තුන් දින තරඟාවලියේ ලකුණු ලාභීන් අතර පෙරමුණට පැමිණෙන්නට ඇන්ජලෝ මැතිව්ස් සමත්ව තිබේ.ඉනිම් දෙකක් අවසානයේදී මැතිව්ස් තම නම ඉදිරියේ සටහන් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 296 ක් .

එමෙන්ම මෙවර තරඟාවලියේ පළමු ද්විත්ව ශතක ලාභියා වන ශෙවෝන් ඩැනියෙල් ද ඉනිම් තුනකදී රැස් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව ලකුණු 292 ක්

මේ වන විට තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන්

ඇන්ජලෝ මැතිවුස් – ලකුණු 296 (ඉනීම 2)
ශෙවෝන් ඩැනියෙල් – ලකුණු 292 (ඉනීම 3)
සංගීත් කුරේ – ලකුණු 243 (ඉනීම 3)
සොහාන් ද ලිවේරා – ලකුණු 226 (ඉනීම 2)
ලහිරු උදාර – ලකුණු 221 (ඉනීම 3)
නිරෝෂන් දික්වැල්ල – ලකුණු 212 (ඉනීම 3)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7