Cricket NewsEXCLUSIVEInternational

බංගලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට සුපිරි ජයක්

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 328ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 280ක් රැස් කළ අතර බංගලාදේශය පළමු ඉනිමට රැස් කළේ ලකුණු 188ක් පමණකි.

ලකුණු 92ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 418ක් ලබා ගත්හ.

තරගයේ ජය බලාපොරොත්තුවෙන් ලකුණු 511ක ඉලක්කයක් හඹා යමින් දෙවන ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශයට රැස් කිරීමට හැකි වුණේ සියලුදෙනා දැවී ලකුණු 182ක් පමණකි

ඒ අනුව පළමු ටෙස්ට් තරගය ලකුණු 328 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button