Cricket NewsEXCLUSIVEInternational

කලකට පසු ක්‍රියාත්මක වූ අවිශ්කගෙ පිත්තෙන් BPL පිටිය කළඹයි – පන්දු 50න් ලකුනු 91 ක් !

BPL තරගාවලියේ අද පැවති තරගයේදි Barishal පන්දු යවන්නන්ට රිසි සේ පහර දෙමින් පන්දු 50කින් ලකුනු 91ක් ලබා ගැනීමට ප්‍රහාරාත්මක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමත් උනා. දුනිත් වෙල්ලාලගේ ඇතුළු Barishal පන්දු යවන්නන්ට එරෙහිව හතරේ පහර 5ක් හා හයේ පහර 7ක් සමගින් ලකුනු 182ක ප්‍රහාරාත්මක වේගයක් තබා ගනිමින් ඔහුගෙ ලකුනු 91ක ඔහු ලබා ගත්තා.

Avishka Fernando scored a scintillating 91 not out, Chattogram Challengers vs Fortune Barishal, BPL 2024, Sylhet, January 27, 2024

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
8
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7