Cricket NewsEXCLUSIVE

ආසියානු කුසලාන සංචිතයට අතුලත්ව සිටි කුසල් ජනිත් පෙරේරාට හා අවිශ්ක ප්‍රනාන්දු හට කොවිඩ් ආසාධය වෙයි ! අබාධ හා කොවිඩ් හේතුවෙන් ශ්‍රී ලංකා සංචිතය අර්බුධයක !

ලබන 30 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසාලන තරඟාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය අර්බුධයකට ලක් කරමින් ප්‍රධානතම දඟපන්දු යවන්නා හා වේගපන්දු යවන්නා ආබාධයට ලක්වූයේ ඉකුත් LPL සමයේදීය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා සංචිතය වෙත වසර දෙකකට පසුව කැඳවීම් ලද කුසල් ජනිත් පෙරේරා හට කොවිඩ් ආසාධනය වූ අතර අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් නම් කර සිටි අවිශ්ක ප්‍රනාන්දු ද කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු විය.

ඔවුන් දෙදෙනාගේම කොවිඩ් රෝග පරීක්ෂණ ධනාත්මක වන අතර ඔවුන් සහබාගී වනවාද නැද්ද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් මාධ්‍ය වෙත මුදා හැර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button