Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket
ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම විසින් ප්‍රබල ඉන්දියානු කාන්තා කණ්ඩායම ලකුණු 116 ට සීමා කරයි. – ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම රන් පදක්කමක් අභියස.

Asian Games හී කාන්තා ක්‍රිකට් අශයෙ අවසන් මහා තරගය මේ වන විට පැවැත්වෙන අතර ඉන්දියාව හා ශ්‍රිලංකාව අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කරනු ලබනවා.
කාඩියෙ වාසිය දිනු ඉන්දිය කාන්තා කණ්ඩායම පන්දුවාර 20ක් තුල ලකුණු 116කට සීමා කිරීමට ශ්‍රි ලංකා කාන්තා පන්දු යවන්නන් සමත් උනා.
එහිදි විශිෂ්ඨ පන්දු යැවීමක නිරත ඌ ශ්‍රි ලංකා කාන්තා පන්දු යවන්නන් වන උදේශිකා, සුගන්දිකා හා ඉනෝකා අතර කඩුලු 2 බැගින් බෙදි ගිය අතර ඉන්දියාව වෙනුවෙන් ස්මිත්‍රි මන්දනා ලකුණු 46ක් හා ජෙමිමාහ් රොද්‍රිගෝස් ලකුණු 42ක් ලබා ගත්තා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
4
+1
5
+1
+1
3
+1
1