Cricket NewsEXCLUSIVEInternational

මම හිතන්නේ දැන් අපි හරි පාරේ යනවා, අපි දැන් ජයග්‍රහණ ලබන රිද්මයට ඇවිල්ලා තියෙනවා – හිටපු නායක තිසර පෙරේරා

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව කෙසේ ක්‍රීඩා කරයිද යන්න පිළිබඳව ANI පුවත් සේවය වෙත අදහස් දැක්වූ තිසර පෙරේරා කියා ඇත්තේ ශ්‍රී ලංකාව දැන් “නිවැරදි මාර්ගයට” සහ “ජයග්‍රාහී රිද්මයට” පැමිණ ඇති බවයි.

“මම හිතන්නේ දැන් අපි හරි පාරේ යනවා, අපි දැන් ජයග්‍රහණ ලබන රිද්මයට ඇවිල්ලා තියෙනවා. ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හොඳයි. මේ T20 ලෝක කුසලානයේදී අපිට විශේෂ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.”
– තිසර පෙරේරා –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button