Cricket NewsEXCLUSIVE

අවසන් මහා තරඟය අවසන් පූර්ව වටයේ තරඟය ඇතුලුව පිට පිට PSL තරඟ තුනකදී තරඟයේ වීරයා සම්මානය ඉමාඩ් වසීම් ට !

ඊයේ පකිස්තානු සුපර් ලීගය නිමාව දුටුවේ ශඩාබ් ඛාන් ප්‍රමුඛ ඉස්ලාමාබාද් යුනයිටඩ් ක්‍රීඩකයින්ට කඩුලු තුනක ජයක් උරුමකරදෙමින්.මෙය ඔවුන් ඉතිහාසය තුල අද තෙවන ශූරථාවයි.

අවසන් මහා තරඟයේ ජය දක්වා ඉස්ලාමාබාද් කණ්ඩායම පැමිණි මග තුල ඉමාඩ් වසීම් දැක්වූ දස්කම් ඉහළ මට්ටමක රැඳුනා.බාබර් අසාම්ගේ පෞද්ගලික එදිරිවාදිකම් හමුවේ ජාතික කන්ඩායමේ දොරටු වැසුණු ඉමාම් එම කෙනහිලිකම් සියල්ලටම පිලිතුරු දුන්නේ පළමු හා දෙවන එලිමිනේටර් තරඟයේදී මෙන්ම අවසන් මහා තරඟයේදීද තරඟයේ වීරයා සම්මානය දිනාගමින්.

ඉස්ලාමාබාදය වෙනුවෙන් ඉමාඩ් වසීම් අත්‍යාවශ්‍ය තරඟ හතරකදී විශේෂ දස්කම් දැක්වීමට සමත් වුනා.

vs MS chasing 229:
◾30* (13) in a must-win game

vs QG in Eliminator 1:
◾3-12 to dent their chase

vs PZ in Eliminator 2:
◾59* (40) while chasing

vs MS in the Final
◾5-23 & then 19* (17) in the chase

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button