Cricket NewsEXCLUSIVEInternational
මහීෂ් තීක්ශන පකිස්ථානය සමග අද තරගයට කැදවීමට නියමිතයි.

මහීෂ් තීක්ශන පකිස්ථානය සමග අද තරගයට කැදවීමට නියමිත බව ක්රිකට් ආරංචි මාර්ග සදහන් කරයි. ඔහුගෙ පැමිණීමත් සමග කසුන් රාජිත හෝ මතීෂ පතිරණ හට කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වේ.
තවද මහීෂ් තීක්ශන මේ වන විට හොද සෞඛය තත්වයක ඇති බව ක්රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1