Cricket NewsEXCLUSIVEIPL

ශ්‍රී ලංකා නායක දසුන් ශානක Gujarat Titans වෙනුවෙන් අද IPL වරම් හිමි කර ගනී.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් 2023 ක්‍රිකට් තරගාවලියේ අවසන් භාගයට මේ වන විට පැමිණ තිබෙනවා.

මේ අතර අද තරගාවලියේ 62වන තරගය ලෙස පසුගිය වසරේ IPL ශුරයන් වන Gujarat Titans කණ්ඩායම සහ Sunrisers Hyderabad අතර තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූවා.

එහි දී Gujarat Titans වෙනුවෙන් ශ්‍රී ලංකා නායක සහ සුපිරි තුන් ඉරියව් ක්‍රිඩක දසුන් ශානක අද දිනයේ දී IPL වරම් හිමිකර ගැනීමට සමත් වුණා.

Gujarat Titans කණ්ඩයමේ අබාදයකට ලක් වූ කේන් විලියම්සන්ගේ ආදේශක ක්‍රීඩකයා ලෙස දසුන් ශානක Gujarat කණ්ඩායමට එක් වුයේ ඉන්දීය රසිකයන්ගේ ආදරය මැදයි.

සිය ප්‍රථම IPL තරඟය ක්‍රිඩා කරන ශ්‍රී ලංකා නායක දසුන් ශානකට SixCricket අපෙන් සුභ පැතුම්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7