Cricket NewsEXCLUSIVEInternational

ඉදිරි දින කිහිපයේදී ICCය ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කරයි – ක්‍රීඩා ඇමති හරින් කියයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම ඉදිරි දින කිහිපය තුළ ඉවත්කරනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විශ්වාසය පළකරයි.

වත්තල ප්‍රදේශයේදී ජනමාධ්‍යවේදීන් අමතමින්, ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මෙම ප්‍රකාශය සිදුකරනු ලබන්නේ, මේ මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් ඇතුළු ICC නිලධාරීන් සමඟ මෑතකාලීනනව සිදුකළ සන්නිවේදනයෙන් අනතුරුවය.

ඇමැතිවරයාට අනුව, ICC සමඟ සාකච්ඡා ‘ඵලදායක’ වූ අතර, නියෝජිත පිරිස ගැටළු විසඳීමේ ප්‍රගතිය පිළිබඳව සෑහීමකට පත් වූ බව පෙනීගොස් ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7