Cricket NewsEXCLUSIVE

ශ්‍රි ලංකා සුපිරි පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ආබාධයකට ලක් වේ – මාස තුනකට ක්‍රිකට් පිටියෙන් ඉවතට.!

ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරුවෙක් වන අවිශ්ක ප්‍රනාන්දු ආභාදයකට ලක් වී ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

පුහුණු වීම් කටයුතු වල නිරත වී සිටින විටදි ඔහු අභාදයකට ලක් වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

මෙලෙස අභාදකයට ලක් වී ඇත්තෙ ඔහුගෙ දණහිස වන අතර ඔහුට මාස 03 ක කාලකයක් ක්‍රීඩා පිටියෙන් ඈත් වී විවේක ගැනීමට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙක බවද වැඩි දුරටත් සඳහන්.

මේ හේතුවේන් පැවැත්වීමට නියමිතව තිබෙන ඉන්දීය තරගාවලියද ඔවුන්ට මගහැරෙනු ඇත.

මේ වන විට රමේශ් මෙන්ඩිස් , නුවන් තුශාරද අභාදයන් වලට ලක් ව සිටිනවා.

අවිශ්ක ප්‍රනාන්දු Instgram ගිණුමේ මේ පිළිබඳව තැබු සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7