Cricket NewsEXCLUSIVEInternational

ඇන්ජලෝ කණ්ඩායමට එද්දි දසුන් ආබාධය සුව වී පුහුණුවීම් ආරම්භ කරයි

ඇන්ජලෝ මැතිව්ස් ඉන්දියාවේ දී ශ්‍රී ලංකා සංචිතයට එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කිරීමත් සමඟ ආබාධයකට ලක්ව කණ්ඩායමෙන් ඉවත් වූ දසුන් ශානක නෙදර්ලන්තයට එරෙහි තරගයට පෙර ලක්නව්හි ඒකනා ක්‍රීඩාංගණයේ පැවති පුහුණු සැසියකදී දැකගත හැකි විය.

ඡායාරූප උපුටා ගැනීම dailymirror පුවත්පතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
59
+1
7
+1
57
+1
9
+1
9
+1
14

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button