Cricket NewsEXCLUSIVE

සුප්‍රකට නළු රජිනිකාන්ත්ගේ නවතම චිත්‍රපටය වන Jailer චිත්‍රපටය තුල ඇති RCB කණ්ඩායමේ ජර්සිය සමඟ ඇති අපහාසාත්මක දර්ශන සියල්ල ඉවත් කිරීමට දිල්ලි මහාධිකරණය නියෝග කරයි !

ඉන්දීය සුප්‍රකට නළු රජිනිකාන්ත්ගේ නවතම සිනමාපටය වන “Jailer” එක් දර්ශනයක් තුල කොන්ත්‍රාත් මිනීමරුවෙකු RCB කණ්ඩායමේ ජර්සියක් පැලඳ සිටීම හා ඒ ඔස්සේ ජනතාව අතරට රිනාත්මක ආකල්ප හා සන්නාමයේ ප්‍රතිරූපයට හානිවන බව පවසමින් RCB කණ්ඩායම නඩුමගට පිවිසි බව ඉන්දීය මාධ්‍ය වාර්ථා කලේය.

ඒ අනුව රජිනිකාන්ත්ගේ නවතම චිත්‍රපටයේ නිර්මාතෲවරුන්ට දිල්ලි මහාධිකරණය නියෝග කර තිබෙන්නේ. Jailer චිත්‍රපටියේ RCB කණ්ඩායමේ ජර්සිය සමඟ දර්ශන ඉවත් කරන ලෙසයි.

ඒ අනුව සැප්තැම්බර් 1 සිට සංස්කරණය කරන ලද අනුවාදය ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button