Cricket NewsEXCLUSIVE

වෛරස් උණ රෝගයක් හේතුවෙන් බංග්ලාදේශ ආරම්භක පිතිකරු ලිටන් දාස් ආසියානු කුසලානයෙන් ඉවතට ! පුහුණු සංචිතය තුල හෝ නොසිටි ක්‍රීඩකයෙක් ඔහුගේ ආදේශනය ලෙස නම් කරයි !

බංග්ලාදේශ ආරම්භක පිතිකරු ලිටන් දාස් මෙවර ආසියානු කුසලාන එක්දින තරඟාවලියෙන් ඉවත් කර තිබෙනවා.ඒ ඔහුට වෛරස් උණ රෝගයක් වැළඳීම හේතුවෙන්.

කෙසේ නමුත් දාස්ගේ ආදේශනය ලෙසින් නම් කල ආනාමුල් හක් බංග්ලාදේශය විසින් සූදානම් කර තිබූ ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයට ද ඇතුලත් නොවුණු අතර එකවරම ඔහුව සංචිතයට ගෙන ඒම විශ්මය දනවන කරුණක් බවයි විදෙස් මාධ්‍ය වාර්ථා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button