Cricket NewsEXCLUSIVE

“මම විස්සයි විස්ස ලීග් තරගාවලි ගැන උනන්දු නැහැ.මට ඕනි එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන්න ” එංගලන්ත ක්‍රීඩක හැරී බෲක් !

එංගලන්ත යොවුන් පිතිකරු හැරී බෲක් යනු එංගලන්තය වෙනුවෙන් තරඟ ආකෘති තුනෙහිම ජාත්‍යන්තර වරම් ලැබූවෙක්.නිමාව දුටු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය තුල වැඩිම මුදලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයින් තිදෙනාගෙන් අයෙක්.

නමුත් බෲක් එංගලන්ත මාධ්‍ය වෙත පවසා තිබුනේ තමන් එංගලන්තය වෙනුවෙන් සිය උපරිමය ලබාදීමට බලාපොරොත්තු වන බවය.

“මම විස්සයි විස්ස ලීග් තරඟ ගැන උනන්දු නැහැ.මට ඕනි එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන්න ” යනුවෙන් ඔහු එංගලන්ත මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7