Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙනුවෙන් ඇෆ්ගන් ක්‍රීඩකයින් විසින් සැකසූ සාම්ප්‍රදායික ඇෆ්ගනිස්තානු ආහර වේල !

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති එක්දින තරඟාවලිය ඊයේ නිමාව දුටුවේ සත්කාරක ක්‍රීඩකයින් හට තරඟ 2-1 ක් ලෙස තරඟාවලි ජයක් උරුම කරදෙමින්.

ඊයේ අවසන් තරඟයට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙත අෆ්ගන් ක්‍රීඩකයින් විසින් සාම්ප්‍රදායික ඇෆ්ගනිස්තානනු ආහාර වේලකින් සංග්‍රහයක් පවත්වා තිබෙන අතර ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනය එහි වීඩියෝවක්ද සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.

එම වීඩියෝව පහතින් නරඹන්න

https://fb.watch/l0k4MxCi4z/

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button