Cricket NewsEXCLUSIVEInternational

එක්දින ලෝක කුසලාන තරඟාවලි වලදී වැඩිම හයේ පහරවල් රැස්කළ පිතිකරුවන්. -ශ්‍රි ලංකා ක්‍රීඩකයෙක්ද ඇතුලත්

ලෝක කුසලාන ආරම්භයේ සිට එක්දින ලෝක කුසලාන තරඟාවලි වලදී වැඩිම හයේ පහරවල් රැස්කළ පිතිකරුවන්.

1975 = ක්‍රිස් ඕල්ඩ් ( හයේ පහර 3 )
1979 = විවි. රිචඩ්ස් / ග්‍රැහැම් ගුච් ( හයේ පහර 4 )
1983 = ඩේවිඩ් ගවර් ( හයේ පහර 9 )
1987 = විවියන් රිචඩ්ස් ( හයේ පහර 13 )
1992 = මාක් ග්‍රීට්බැච් ( හයේ පහර 13 )
1996 = අසංක ගුරුසිංහ ( හයේ පහර 11 ) 🇱🇰
1999 = ලාන්ස් ක්ලූස්නර් ( හයේ පහර 10 )
2003 = සව්රව් ගංගුලි ( හයේ පහර 15 )
2007 = මැතිව් හේඩ්න් ( හයේ පහර 18 )
2011 = රෝස් ටේලර් ( හයේ පහර 14 )
2015 = ක්‍රිස් ගේල් ( හයේ පහර 26 )
2019 = ඔයින් මෝගන් ( හයේ පහර 22 )
2023 = රෝහිත් ෂර්මා ( හයේ පහර 31 )

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
7
+1
1
+1
2
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7