Cricket NewsEXCLUSIVEIPLPremier League

තමන්ට ප්‍රමාණවත් අවස්ථා ලබා නොදීම ගැන මොහොමඩ් නබි, හර්දික් පාණ්ඩ්‍යා ගැන කනස්සල්ලෙන්.

ඇෆ්ගනිස්ථානයේ තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබිගේ නවතම Instagram කතාව ආන්දෝලනයට තුඩු දී තිබේ! පැය තුනකටත් අඩු කාලයකට පෙර, නබි 2024 දී ඔහුගේ IPL ෆ්‍රැන්චයිසය සඳහා පන්දු යැවීමට සහ පන්දුවට පහර දීමට ඇති සීමිත අවස්ථාවන් ගැන කලකිරීම ප්‍රකාශ කරමින් රසිකයෙකුගේ සටහනක් බෙදා ගත්තේය. එමගින් නබි තමන්ට අවස්ථා ලබා නොදීම ගැන නොසතුටෙන් බව පෙනි ගියේය.

එම සටහනේ සිංහල පරිවර්තනය පහතින්.

“ඔබේ කපිතාන්වරයාගේ සමහර තීරණ ඉතා අමුතුයි සහ මිනිසුන් පුදුමයට පත් කරයි! නබි අද බෝල් කළේ නැහැ!” – රසිකයා සටහන් කට තිබිනි.

නබී මෙය ඔහුගෙ ගිණුමෙ ශෙයා කර තිබුණි. පසුව එය මකා තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7