Cricket NewsEXCLUSIVE

රශීඩ් ඛාන්ව අභිබවමින් වනිඳු හසරංග නවතම ICC විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි නැවතත් අංක එකට පැමිණෙයි.!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි නැවතත් පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමත්වී තිබෙනවා.

මෙම වසර ආරම්භයේ දී වනිදු හසරංග පන්දුවාර විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්හි ප්‍රථම ස්ථානයේ රැඳී සිටි අතර අනතුරුව වනිඳුව අභිබවමින් පන්දු යවන්නන් අතර ප්‍රථම ස්ථානයට පැමිණිමට ඇෆ්ගනිස්තාන දඟ පන්දු යවන ක්‍රිඩක රශීඩ් ඛාන් සමත් වුනා.

කෙසේ නමුත් අද දිනයේ දී ICC ය නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් වනිදු හසරංග නැවතත් පන්දුවාර විස්සයි-20 පන්දුයවන්නන් ශ්‍රෙණිගත කිරිම්හි ප්‍රථම ස්ථානයට පැමිණ තිබෙනවා.

ඒ අනුව අද දිනයේදී ICCය නිකුත් කළ නවතම ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි විස්සයි-20 පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම පහතින් නරඹන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7