Cricket NewsEXCLUSIVEInternational

විනිසුරුවරයාට සද්දෙ දැමු වනිදුට වැඩ වරදින ලකුණු !

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව ලැබූ එක්දින තරගාවලියේ පරාජයෙන් පසුව, අවසන් එක්දින තරගයේදී විනිසුරුවරයකු විවේචනය කිරීම සම්බන්ධයෙන් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග දැන් ICC යේ අවධානයට ලක්ව තිබෙනවා.

හසරංගගේ හැසිරීම සම්බන්ධයෙන් විනිසුරුවරයා තරග තීරකවරයාට පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ…

ඒ අනුව වරදකරු වුවහොත් හසරංගට ජාත්‍යන්තර තරඟ කිහිපයක තරඟ තහනමකට මුහුණ දීමට සිදුවිය හැකි බවට NewsWire වාර්තා කර සිටිනවා.
ඊට අමතරව පසුගියදා සිය ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගත් වනිඳු හසරංග බංග්ලාදේශයට එරෙහිව ශ්‍රි ලංකාව මුහුණ දෙන ටෙස්ට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයට ද ඇතුළත් කර ඇතැයි වාර්තා වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
16
+1
1
+1
2
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7