Cricket GossipCricket NewsEXCLUSIVELPL

නව හිමිකාරිත්වයක් සමග LPL සටන් බිමට පිවිසෙන “කැන්ඩි වොරියර්ස්” කණ්ඩායම සිය නිළ “ජර්සිය” මාධ්‍ය වෙත ඉදිරිපත් කරයි.!

පසුගිය වසරේ පැවැති Lanka premier league 2020 තරඟාවලියේදී Kandy Tuskers ලෙස සටන් වැදුණු Kandy කණ්ඩායම මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට එක්.වන්නේ Kandy Warriors ලෙසයි.

එමෙන්ම පසුගිය තරග වාරයේ දී සමාජ මාධ්‍ය හරහා ක්‍රිකට් රසිකයන් පවා උපහාසයට ලක්කළ “ජර්සියක්” ඔවුන් සතු වුනා.

නමුත් මෙවර නව හිමිකාරිත්වයක්, නව නාමයක් සමගින් LPL 2021 සටන් බිමට පැමිණීමට නියමිත Kandy Warriors කණ්ඩායම අද දිනයේදි LPL 2021තරඟමාලාව තුල Kandy ක්‍රිඩකයන් පළඳින නිළ “ජර්සිය” මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළා.

ඉතා දැකුම්කළු ලෙස නිර්මාණය කර තිබු එම ජර්සියට සමාජ මාධ්‍ය තුල ක්‍රිකට් රසිකයන්ගේ පවා ප්‍රශංසාව හිමි වුනා.

අද දිනයේදි Kandy Warriors කණ්ඩායම විසින් මාධ්‍යට නිකුත් කරන ලද ඔවුන්ගේ නිළ ජර්සිය පහතින්

ඒ පිළිබඳව Kandy Warriors කණ්ඩායම තැබූ නිළ නිවේදනය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button