Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය කිරීමට සිදුවන දේශපාලන මැදිහත්වීම් පිළිබඳව සොයා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට පැමිණේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය කිරීමට සිදුවන දේශපාලන මැදිහත්වීම් පිළිබඳව සොයා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජික ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට පැමිණියේය.

ඔහුගේ මෙම සංචාරයේ අරමුණ වන්නේ රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය කිරීමට සිදුවන දේශපාලන මැදිහත්වීම් පිළිබඳව කරුණු සෙවීමේ මෙහෙයුමක් පැවැත්වීමයි. ඔහුගේ ‘Fact Finding Mission’ හි කොටසක් ලෙස ක්වාජා මහතා අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සමඟ සහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව සමඟ සාකච්ඡා කළේය..

ක්වාජා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ පැවති සාකච්ඡාවේදී දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු සහ ක්‍රීඩාව පරිපාලනය කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව විමසා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7