Cricket NewsEXCLUSIVE

තීරණාත්මක අවසන් පන්දුවාරයේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ඇන්ජලෝ මැතිව්ස් මෙවර T10 තරඟාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය ලබා ගනී !

මෙවර අබුඩාබි T10 තරඟාවලියේ Nothern Warriors හා Samp Army කණ්ඩායම් අතර තරඟය ඊයේ නිමාව දුටුවේ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ Nothern Warriors ක්‍රීඩකයින්ට ලකුණු 9 ක තියුණු ජයක් උරුම කර දෙමින්.

එහිදී මෙවර තරඟාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය ලබාගන්නට ඇන්ජලෝ මැතිව්ස් සමත් වූයේ තීරණාත්මක 10 වැනි පන්දුවාරයේදී මොයින් අලී,බැසිල් හමීඩ් හා ක්වයිස් අහමඩ් දවාගනිමින්.

තරඟය අවසානයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දුයැවීම කියැවුණේ ලකුණු 19 කට කඩුලු 3 ක් ලෙසටයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7