Cricket NewsEXCLUSIVEInternational

වසර 147 කට පසු යසස්වී ජස්වාල් ගෙන් වාර්තාවක්

එංගලන්තයට එරහිව පැවැති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය දෙවන ද්විත්ව ශතකය රැස් කළ ඉන්දීය ක්‍රීඩක යසස්වී ජස්වාල් වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහසයේ වාර්තාවක් එක් කිරීමට සමත් වුනා.

ඒ ටෙස්ට් තරගාවලියකදී හයේ පහරවල් 20කට වඩා එල්ල කළ ප්‍රථම පිතිකරුවා බවට පත්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
3
+1
3
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7