Cricket NewsEXCLUSIVEInternational

ශූරයෝ – අනු ශූරයෝ ලෝක කුසලාන පලමු සටන අද අහමදාබාද්හිදී අරඹති.

අන්තර් ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන 13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් වත්මන් ලෝක ශූර එංගලන්තයට එරෙහිව අනු ශූර නවසීලන්තය අද (5 වැනිදා) පස්වරු 2.00 ට ඉන්දියාවේ අහමදාබාද්හි නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය.

මෙවර තරගාවලියේ සමාරම්භක තරගය 2019 වසරේ පැවැති තරගාවලියේ අවසන් මහ තරගයේ පුනුරූපණයක් බඳුවනු ඇත. 2019 ලෝක කුසලාන තරගාවලියේදී නවසීලන්ත කණ්ඩායම මෙහෙයවූ කේන් විලියම්සන් මෙවර තරගාවලියේදීත් නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය දරන අතර එංගලන්ත කණ්ඩායම තරගාවලියට එක්ව සිටින්නේ ජොස් බට්ලර්ගේ නායකත්වය යටතේය.

England Vs New Zealand Preview, ICC Cricket World Cup 2023, Match 1: Reigning Champions Eye Fiery Start Against Injury-hit Kiwis

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button