Cricket KnowledgeEXCLUSIVE

Prima Stella Dairy නව සන්නාම තානාපති ලෙස චාමික කරුණාරත්න පත් කෙරේ

ක්‍රීඩා ක්ෂේත්‍රයේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන චාමික කරුණාරත්න මහතා ජාතික බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු, හෙල්ල විසි කිරීමේ කනිෂ්ඨ ජාතික ශූරයා, සමස්ත දීපයේම හදවත් දිනාගත් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසින් විවිධ ක්‍රීඩාවලින් දස්කම් දක්වා ඇත. එයින් පෙනි යන්නෙ ඔහු ඉතාමත් සෞඛ්‍ය සම්පන්න අයෙක් බවයි.

චාමික කරුණාරත්න මහතා සිය අදහස් බෙදා ගනිමින් මෙසේ පැවසීය: “මම කුඩා කල සිටම ඉතා සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රියාශීලී ජීවන රටාවක් වැලඳ ගැනීමට ඉගෙන ගත් කෙනෙජ් ඒක මගේ උසස් රංගනයට රුකුලක් උනා. ප්‍රීමා ස්ටෙලා ඬේරි සමඟ සන්නාම තානාපතිකම ඒ වගෙ කෝණයකින් බලන විට, සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමට, ක්‍රියාශීලීව සිටීමට සහ ජීවිතය ගවේෂණය කිරීමට ශ්‍රී ලාංකිකයන් දිරිමත් කිරීමට සන්නාමය ගැඹුරින් ආයෝජනය කර තිබීම මට කැපී පෙනුනා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7