Cricket NewsEXCLUSIVESocial Reaction

“ඉන්දියාව ඩොලරය අභියස දැවී ගිය අතර ලංකාව පාන් ගෙඩිය පසු කර යෑමට දැඩි සටනක” – ඉන්දු ශ්‍රී ලංකා තරඟය අතරතුර සමාජ මාධ්‍ය හැඩ වුනේ මෙහෙමයි.!

ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දෙවන තරගය ඊයේ M. Chinnaswamy Stadium හිදී ආරම්භ වුනා.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය නායක Rohit Sharma ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට පන්දුවාර 59.1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 252ක් පමණයි.

ඊට පිළිතුරු වශයෙන් සිය පළමු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට දිනය අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 86ක් පමණයි.

ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන්ගේ දියාරු පිතිකරණය නැවතත් ඉස්මතු වී පෙනුන අතර සමාජ මාධ්‍යය තුලද ඒ පිළිබඳව විවිද සටහන් පළ වුනා.

ඉන් කිහිපයක් අප ඔබට ගෙන ආවා

01

02

03

 

04

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button