Cricket NewsEXCLUSIVE

Tim David විසින් වන්කඩේ ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකයන් අතරට එල්ල කළ මීටර් 114ක මෙවර IPL තරඟාවලියේ වාර්තා වූ දැවැන්තම හයේ පහර.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් වාර්තා වූ දැවැන්තම හයේ පහර එල්ල කිරීමට Mumbai Indians සුපිරි පිතිකරු Tim David සමත් වුනා.

ඒ පසුගිය දා Punjab Kings කණ්ඩායම සමග පැවති තරඟයේ දී Nathan Ellis විසින් යොමු කරන ලද පන්දුවකට මීටර් 114ක දැවැන්ත හයේ පහරක් එල්ල කරමිනි.

කෙසේ නමුත් මෙම තරඟය Punjab Kings කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබුවා.

Tim David විසින් එල්ල කල එම දැවැන්ත හයේ පහර පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button