Cricket NewsEXCLUSIVE

” ශ්‍රි ලංකා කන්ඩායම මෙවර ලෝක කුසලානයේ ඔබව පුදුම කරවිය හැකි කන්ඩායමක් බවට පත් වේවි… ඔවුන් දන්නවා මෙවැනි ප්‍රධාන තරගාවලි දිනන්නේ කොහොමද කියලා…” හිටපු ඉන්දීය ක්‍රීඩක දිනේෂ් කාර්තික්

මෙවර ආසියානු කුසාලනයේ අනුශූරයින් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන දිශානතිය පිළිබඳව අදහස් දක්වමින් හිටපු ඉන්දීය ක්‍රීඩක දිනේෂ් කාර්තික් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු කුසලානයේදී නරඹන්නන් පුදුම කරවිය හැකි කණ්ඩායම විය හැකි බවයි.

ශ්‍රී ලංකා පිල පිළිබඳව අදහස් දක්වමින් කාර්තික් කියා සිටියේ,

“ශ්‍රි ලංකා කන්ඩායම මෙවර ලෝක කුසලානයේ ඔබව පුදුම කරවිය හැකි කන්ඩායම බවට පත් වේවි. ඔවුන් කොහෙන් හෝ සිට පැමිණ ජයග්‍රහණය සදහා මාර්ගය සොයා ගන්නවා. ඔවුන් දන්නවා මෙවැනි ප්‍රධාන තරගාවලි දිනන්නේ කොහොමද කියලා…”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
6
+1
1
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7