Cricket NewsEXCLUSIVE
ආසියානු සංග්‍රාමයට සැරසෙන සිංහ කණ්ඩායම UAE හිදී රාත්‍රි විදුලි ආලෝක තත්ව යටතේ පුහුණුවීම් අරඹයි.!

මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරඟත් සමගින් හෙටින් ආරම්භ වීමට නියමිතය.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පුහුණුවීම් අරඹා තිබෙක අතර ඊයේ රාත්‍රියේදි විදුලි ආලෝක තත්ව යටතේද සිය පුහුණුවීම් සිදු කර තිබෙනවා. ඒ ඩුබායි හි ICC Academy ක්‍රීඩාංගනය තුලයි.
එම අවස්ථාවේ ජායාරූප කිහිපයක් පහතින්
01
02
03
04
05
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1