Cricket NewsEXCLUSIVE

වනිදු, විස්සයි විස්සේ ආධිපත්‍ය පතුරද්දී ටෙස්ට් පිටියේ ආධිපත්‍ය පතුරන යොවුන් දඟ පන්දුව – ප්‍රවීන් ජයවික්‍රමගෙන් ලෝක වාර්තාවක්.!

සිය මංගල ටෙස්ට් ඉනිම් තුන තුල පිට පිට කඩුලු හතර බැගින් අවස්ථා තුනක් දවාගත් ලොව ප්‍රථම වමත් දඟ පන්දු යවන්නා ලෙස ප්‍රවීන් ජයවික්‍රම අද ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වූවා.

මීට පෙර එම වාර්තාව තිබුනේ 2007 වර්ෂයේ පිට පිට මුල් ඉනිම් දෙක තුල කඩුලු හතර බැගින් අවස්ථාවන් දෙකක් වාර්තා කල බංග්ලාදේශ ක්‍රීඩක අබ්දුර් රෙහ්මාන් හට ය.

ඒ අනුව ප්‍රවීන්ගේ මංගල ටෙස්ට් ඉනිම් තුන තුල පන්දු යැවීම දැක්වුණේ

බංගලාදේශය සමග 6/92

බංගලාදේශය සම 5/86

කොදෙව්වන් සමග 4/40ක් ලෙසයි.

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7