Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා නායකත්වය ගැන යලිත් ප්‍රශ්නාර්ථයක් ! එක්දින නායකත්වය සඳහා හිටපු නායකයෙක් යලිත් පත්වන ලකුණු !

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය නිමාව දුටු ලෝක කුසලාන තරඟාවලිය අතරතුරදී උපනායක කුසල් මෙන්ඩිස් හට පැවරුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟ ආකෘති තුන සඳහාම නව නායකයින් පත් කිරීමට නියමිත බව ඉකුත් දා මාධ්‍ය තුල සඳහන් ව තිබුණි.

අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හෙබවූ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකු හට යලිත් ශ්‍රී ලංකා නායකත්වය හිමි වීමට නියමිතයි .

කෙසේ නමුත් නිලවශයෙන් තවමත් එය සනාත වී නොමැති අතර බොහෝ විට ශ්‍රී ලංකා නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමි වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
3
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button