Cricket GossipEXCLUSIVE

Maxwellගේ වෙඩින් පාටි එකට ගිය, වනිඳු හසරංග, විරාට් කෝලි, FAF ඇතුළු සුපිරි ක්‍රිකට් තරු ජයටම සාදය සැමරුවෙ මෙහෙමයි.!

Royal Challengers Bangalore කණ්ඩායම නියෝජනය කරන සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Glenn Maxwell පසුගිය දවසක යුග දිවියට පිවිසුණු අතර, ඒ වෙනුවෙන් පැවැත්වුණු සාදයකට පසුගිය දා බොහෝ ක්‍රිකට් තරු එක්ව සිටියා.

Maxwell විවාහ වෙන්නේ ඉන්දියානු තරුණියක් සමඟයි. ඇය නමින් Vini Ramanවන අතර ඇය හින්දු ජාතික කාන්තාවක්.

මෙම විශේෂ සාදයට ලංකාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ද එක්ව සිටීම විශේෂත්වයක්.

මෙම සාදයේ විශේෂ ජයාරූප කිහිපයක් පහතින්

01

02

 

03

 

04

05

06

07

08

09

10

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button