Cricket NewsEXCLUSIVEInternational

මහීෂ් තීක්ෂණ නවතම විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පහලට.

නවතම විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකකින් පල්ලම් බැසීමට මහීෂ් තීක්ෂණට සිදු වී ඇත. ඒ අනුව නවතම ශ්‍රේණිගත කිරීම්වල තීක්ෂණ පස්වෙනි තැන පසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button