Cricket NewsEXCLUSIVEInternational

Shimron Hetmyer තේරිම් වල සිටින බවත් කිසිදු ක්‍රීඩකයෙකු තේරීමෙන් ඉවත් කර නොමැති බවත් බටහිර ඉන්දීය කොදෙව් තේරිම් කමිටු සභාපති Desmond Haynes ප්‍රකාශ කරයි.

2023 සිම්බාබ්වේ හි පැවති එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා Shimron Hetmyer ඉදිරිපත් වූ නමුත් ඔහුව තෝරා නොගත් බව බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ප්‍රධාන තේරීම් කමිටු නිලධාරී Desmond Haynes තහවුරු කර ඇත. මේ වසර මුලදී දකුණු අප්‍රිකාවේ පැවැති සීමිත ඕවර තරගාවලියේදී හොඳින් දස්කම් දැක්වූ කණ්ඩායමට සමාන කණ්ඩායමක් සමඟ ලෝක කුසලානය දක්වා යා යුතු බව කණ්ඩායම් කලමණාකාරිත්වය තීරණයක කිරීම ඊට හේතුවයි.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සංචිතයෙන් මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව සාජා හි පැවති තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේ හෙට්මයර්ගේ නම නොතිබුණි . බටහිර ඉන්දීය කොදෙව්වන්, දකුණු අප්‍රිකාවේ දී එක්දින තරගාවලිය 1-1ක් ලෙස සම කර විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස ජයගත් අතර දකුණු අප්‍රිකාවේ දී හොඳින් ක්‍රීඩා කළ “කණ්ඩායම සමඟ ලෝක කුසලානය දක්වා යා ය්තු බව හේන්ස්ට Desmond Haynes පවසා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7