Cricket NewsEXCLUSIVE

ලොව පුරා ක්‍රිකට් රසිකයන්ගේ ඇගයීමට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩාංගන කාර්ය මණ්ඩලයට ඇමරිකානු ඩොලර් 50,000ක ත්‍යාගයක්.!

පකිස්ථානය සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරමින් ආරම්භ වූ මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය මේ වන විට පැවැත්වෙනවා. තරඟය අතරතුර වර්ෂාවෙන් වරින් වර බාදා වීම් ඇති වුනා. එය ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ ඇගයීමට ලක්වූ අතර මෙරට ක්‍රිකට් ක්‍රීඩාංගණවල කාර්යය මණ්ඩලය අව් වැසි නොබලා කළ සේවය ඇගයීමට ඇමරිකානු ඩොලර් 50,000ක ත්‍යාග මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලර් 50,000ක (රුපියල් මිලියන 16.1) මුදලක් අද (17) දින ආසියානු කුසලාන අවසන් මහා තරගයෙන් අනතුරුව ප්‍රදානය කරනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7